Academic Registration 2018/2019.
ශාස්ත්‍රවේදී ගෞරව උපාධි ප්‍රථම වසර විද්‍යාර්ථින් සඳහා ගෞරව උපාධි පාඨමාලා සඳහා අයදුම් කරන ආකාරය සහ තමන් සුදුසුකම් ලබා ඇති විෂයයන් පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙනු ලැබේ. ඉන් අනතුරුව ශාස්ත්‍රවේදී උපාධි දෙවන වසර විද්‍යාර්ථින් සඳහා අධ්‍යයන ලියාපදිංචිය සිදුකරන ආකාරය පිළිබඳව දැනුම්දෙනු ලැබේ.
Special selection application process and eligible subjects of students for B.A. Honours - level 1 will be announcing later. Then, academic registration for B.A. Level 2 will be announcing.