Covid-19 විශේෂ පුනර් පරීක්ෂණය පිලිබඳ නිවේදනය
Covid-19 විශේෂ පුනර් පරීක්ෂණයට ඉල්ලුම් කළ අවසන් වසර විද්‍යාර්ථින් සඳහා වූ විභාගය 2021/04/01 දින සිට 2021/04/11 දින දක්වා පැවැත්වේ.
සැ.යු.
2021/02/01 සිට 2021/02/24 දින දක්වා පැවති අවසන් වසර විභාග සඳහා පෙනී සිටීමට නොහැකිවූ හේතුව තහවුරු කරලීමට අවශ්‍ය ලිපි ලේඛන 2021/03/31 දිනට ප්‍රථම This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපෑල මගින් ICCMS වෙත එවිය යුතුය.
අධ්‍යක්ෂ
ICCMS
Announcement for Special Re-sit Examination due to Covid-19
The special re-sit examination for the final year students due to Covid-19 will be held from 01/04/2021 to 11/04/2021.
Note:
Final yesr students who unabled to sit for the examinations, should be submit relevent documents via email to prove the reasons of abcense of the examinations held from 01/02/2021 to 24/02/2021. The email should be submitted to This email address is being protected from spambots. You need JavaScript enabled to view it. before 31/03/2021.
Director
ICCMS
08/03/2021