HomeACHIEVEMENTSUncategorisedAchievements-සිංහල
  English                සිංහල

2015 සිට 2020 දක්වා ICCMS ප්‍රගති වාර්තාව

sinhala p1b

sinhala p2b

30. විද්‍යාර්ථින් තම උපාධි පාඨමාලා සදහා වෙනත් විශ්වවිද්‍යාල වලින් ලබාගන්නා අධ්‍යයන සම්භාර ඔවුන්ගේ උපාධි සහතිකයට ඇතුලත් කිරීමට පියවර ගැනීම.

31. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ (DELT) අධ්‍යයන අංශයේ විෂය ඒකක සම්බන්ධව මෙතෙක් පැවති ගැටළු නිරාකරණය කිරීම.

32. නුතන භාෂා අධ්‍යයන අංශයේ විෂය ඒකක වෙනත් අංශ වල සිසුන් තෝරාගත්විට අධ්‍යයන සම්භාර ලබාගැනීම සම්බන්ධව මෙතෙක් පැවති ගැටළුව නිරාකරණය කිරීම.

33. පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ සංස්කෘතික සම්පත් කළමනාකරණය (TCRM) විෂයයන්හි අධ්‍යයන සම්භාර ප්‍රමාණය සම්බන්ධව මෙතෙක් පැවති ගැටළු නිරාකරණය කිරීම.

34. ICCMS මධ්‍යස්ථානය සඳහා නව Application/Database Server පරිගණක යන්ත්‍රයක් (DELL PowerEdge T440 4x14TB/32GB) ස්ථාපිත කිරීම හා එමගින් ICCMS හි තිබෙන දත්ත සහ තොරතුරු පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ ඒවායේ ආරක්ෂාව වැඩි කිරීම.

 

අධ්‍යක්ෂ 

අන්තර් පිඨ විෂයමාලා සම්බන්ධිකරණ මධ්‍යස්ථානය 

කැලණිය විශ්ව විද්‍යාලය 

2020-06-25 

 

 

 Internal Quality Assurance Centre (IQAC) Reviewed and Appreciated ICCMS

   Three clusters of external reviewers comprising academics from the universities of Peradeniya, Sabaragamuwa, Jaffna, Ruhuna, Eastern, South Eastern, Rajarata and the Open University reviewed and highly appreciated ICCMS for the management of Director, services providing by the staff, tasks handling by ICCMS such as academic registration, information providing to the students, online services for students and departments, issuing accurate results, keeping and maintaining result sheets and documentations in very safe manner, issuing academic records straightaway, manage over 2400 course units accurately and keeping clean and attractive office environment; at the final meeting of the external programme review of the Faculty of Humanities was held on Wednesday 8th November 2017.

Department Login

 

Users (Last seven days)

Today is Thursday

Total Visits for 5 years
  • Year 2020:   95,272
  • Year 2019:   139,792
  • Year 2018:   105,354
  • Year 2017:   105,051
  • Year 2016:   133,025

Latest Results

Result Notice Board

2017/2018 Semester II

 

2018/2019 Semester I (Resit)

Updated on: 11 August 2020

Students' Personal Results

login form

Announcements

* 2018/2019 අධ්‍යයන ලියාපදිංචිය සිදුකිරීම...
Academic Registration for 2018/2019...


Go to top